‘මං කාලි.. ඔබ වහන්සේගෙ අම්මා.. ඇයි මගේ ඖෂධය පැත්තට විසි කරන්න කිවුවේ..’ ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියන් ලග ගුගුරයි.. උඩමළුවට යන්න නොදුන්නාට විරෝධය..
කොරෝනා වෛරසය මැඩලීම සඳහා ඖෂධයක් සොයා ගන්නා ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධය ජය ශ්රී මහා බෝධියට
Comments
Post a Comment