කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. මෙය ගණිකා මඩමක්, ගබ්සා මධ්‍යස්ථානයක්.. රාජසභා මණ්ඩපයක් යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා..- නගරාධිපති
ආන්දෝලනයට තුඩුදී ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි කඩා ඉවත් කරන ලද ගොඩනැගිල්ල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය
Comments
Post a Comment