චීනයේ, හුබේ පළාතේ, වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වූ නව කොරෝනාවෛරසය හෙවත් කොවිඩ්-19 වසංගත තත්ත්වය චීනයට දැඩි හානියක් සිදුකිරීමෙන් අනතුරුව යුරෝපය දෙසට පැතිර යනවා. පසුව යුරෝපයේ ඉතාලිය, ස්පාඤ්ඤය හා ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමින් මෙම වසංගත තත්ත්වය ලෝකය පුරා පැතිරෙන්නේ ඉතාමත් වේගයෙන්. එය මේ වන විට ලෝකයේ රටවල් 190කට වඩා වැඩි රටවල් ප්‍රමාණයක පැතිර ගොස් හමාරයි.
Comments
Post a Comment