නව කොරෝනාවෛරසය හෙවත් COVID-19 මේ වන විට රටවල් 190කට වඩා වැඩි ප්රමාණයකට පැතිර ගොස් අවසන්. අමෙරිකාවේ මෙන්ම යුරෝපා රටවල ද එය උග්ර මට්ටමට පැමිණ ඇති බව වාර්තා වෙනවා. නව කොරෝනාවෛරසය හේතුවෙන් ලෝකයේ රටවල් බොහෝ ප්රමාණයක් තම රටවල විවිධ ප්රදේශ, මුළු රටම හෝ හදීසි තත්ත්ව නිවේදනය කරමින් සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
Comments
Post a Comment