ආයතන සභාපති, අධ්යක්ෂ පත් කරන්න විද්වත් මණ්ඩලයක්.. ඇමතිලාට හිතු මනාපෙට බෑ.. රැුකියා දීමේදී දුප්පත් අයට ප්රමුඛතාවය.. ආසනයෙන් පුරවන්න බෑ..- ජනපති දන්වයි..
නව ඇමති මණ්ඩලය යටතේ රාජ්ය ආයතන වල සභාපති තනතුරු අධ්යක්ෂ මණ්ඩලයට පුද්ගලයන් පත් කරනු ලබන්නේ විද්වත් මණ්ඩලයකින්
Comments
Post a Comment